යුරෝපයේ අධික හිමපතනයක්… ස්විඩන් සහ පින්ලන්තයේ නිවාස 11,000ක විදුලිය අකී‍්‍රය වෙයි

යුරෝපයේ රටවල් රැසක් අධික හිමපතනයට ලක් වී ඇත.  එම රටවල් අතරින් ස්විඩනය සහ පින්ලන්තයේ නිවාස 11000 කට විදුලිය අකී‍්‍රය වී තිබේ. අධික හිමපතනය නිසා ස්විස්ටර්ලන්තයේ වාහන අනතුරු 171 ක් සිදුවී තිබේ. ස්විඩනයට පැය 24 පුරාම හිම වැටෙන බව ද ස්විඩන් බලධාරීහු පවසති. මේ අතර ස්විස්ටර්ලන්තයේ බර්න් නගරය ද දැඩි හිමපතනයකට ගොදුරු වී ඇත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top