ඉන්දියාවේ කොවිඩ් 19 වෛරස ආසාදිතයන් දෛනික වාර්තාවීම අඛණ්ඩව අවම වෙමින් පවතී.

– ඉන්දියාවේ කොවිඩ් 19 වෛරස ආසාදිතයන් දෛනික වාර්තාවීම අඛණ්ඩව අවම වෙමින් පවතී. මේ වන විට ආසාදිතයන් නව ආසාදිතයන් 80,834 දෙනෙකු වාර්තා වී ඇත. එය පසුගිය දින 71 ඇතුලත වාර්තා වූ අවම ගණනයි. නව ආසාදිතයන් වාර්තා වීම සමඟ අද (13) පෙරවරු 8 වන විට එරට කොවිඩ් 19 වෛරස ආසාදිතයන් ගණන 2,94,39,989 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මරණ සංඛ්‍යාව 3,70,384 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top