රුපියල් මිලියන 1600 ක් පමණ වන හෙරොයින් කිලෝග්‍රෑම් 200 ක් අත්අඩංගුවට ගැනේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කළ විශේෂ මත්ද්‍රව්‍ය නාශක මෙහෙයුමකින් මූල්‍ය වටිනාකම රුපියල් මිලියන 1600 ක් පමණ වන හෙරොයින් කිලෝග්‍රෑම් 200 ක් අත්අඩංගුවට ගැනේ.
වැලිගම පොල්වතුමෝදර වෙරළබඩ ප්‍රදේශයේදී ඊයේ (12) සිදු කළ මෙහෙයුමේදී සැකකරුවන් 09 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top