කොඩිඩ්-19 සඳහා දෙවන එන්නත ලෙස මෝඩර්නා (Moderna) එන්නත ඇමරිකා එක්සත් ජනපද රජය නිර්දේශ කෙරේ

කොඩිඩ්-19 සඳහා දෙවන එන්නත ලෙස මෝඩර්නා (Moderna) එන්නත ඇමරිකා එක්සත් ජනපද රජය නිර්දේශ කෙරේ. මාත්‍රා මිලියන 200 ක් මිලට ගැනීමට එම රජය එකඟ වී තිබේ. ලෝකයේ වැඩි වශයෙන් කොඩිඩ්-19 රෝගීන් සහ මරණ වාර්තා වූ රට වන්නේ ද එක්සත් ජනපදය යි. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ විශ්ලේෂණයට අනුව කොවිඩ්-19 ආසාදිත මරණ ලක්ෂ 3 කට අධික සංඛ්‍යාවක් සහ මිලියන 18 කට ආසන්න ආසාදිතයන් පිරිසක් එරටින් වාර්තා වී තිබේ. මෝඩර්නා (Moderna) එන්නත ආරක්ෂිත සහ 94% ක ප්‍රතිඵලදායක බව මීට පෙර නියාමන බලධාරීන් පවසා තිබුණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top