ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට නිරෝධායන සීමා

කොරෝනා වෛරස වේගවත්ව ව්‍යාප්ත වීම නිසා ඕස්ට්‍රේලියාවේ වැඩිම ජනගහනයක් වාසය කරන ප්‍රදේශයක් වන සිඩ්නි නගරයට නිරෝධායන සීමා පැනවීමට එරට රජය පියවර ගනියි. මේ අනුව පුද්ගලයින් 10 දෙනෙකුට වැඩි පිරිසකට ගෘහස්ථව එක්ව කටයුතු කිරීම සහ පුද්ගලයින් 300 කට වැඩි පිරිසකට උත්සව ශාලාවල රැස්වීම ද ලබන බදාදා වනතෙක් තහනම් වේ. නිවැසියන්ට නිවසේ රැඳී සිටින ලෙස ද මේ වන විටත් දන්වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top