එංගලන්තයේ කෝර්නවෝල් හි පැවැත්වෙන ජී -7 නායකයින්ගේ සමුලුව ආරම්භ කිරිමට නියමිතව ඇත්තේ එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන්ගේ ගෝලීය අසමානතාවය විසදීම සඳහා කෙරෙන ආයාචනයකිනි.
මෙම සමුලුවේ දෙවන දිනයේදී මෙම නායකයින් කොවිඩ් -19 නිසා ඇති වු හානිය නැවත කිසි විටක ඇති නොවන ලෙස වලක්වා ගැනිම සඳහා තම සියලු සම්පත් යෙදවීමට සුදානම් බව සහතික වෙමින් මේ පිළිබද මූලික කරුණු අඩංගු පියවර මාලාවක ප්රකාශයක් නිකුත් කරනු ඇති අතර මෙහි මූලික අරමුණ දින 100 වැනි කාලයකදී එන්නත දියුණු කර ගැනීමයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top