කොවිඩ්-19 වෛරසයේ අධික ව්‍යප්තියක් සහිත නව ප්‍රභේදය, පළමු වරට ඇමරිකාවෙන් ද වාර්තා වී තිබේ

කොවිඩ්-19 වෛරසයේ අධික ව්‍යප්තියක් සහිත නව ප්‍රභේදය, පළමු වරට ඇමරිකාවෙන් ද වාර්තා වී තිබේ. වයස අවුරුදු 20 ක තරුණයෙක් වන ඔහු දැනට නිරෝධායනයේ සිටියි. ඔහු එතරම් සංචරණ සිදු කර නොමැති බව ද වාර්තා වේ. එරට සෞඛ්‍ය බලධාරින් පවසන්නේ මෙම නව වෛරස ප්‍රභේදයට ගොදුරු විය හැකි ආශ්‍රිතයන් සහ ආසාදිත විය හැකි පිරිස හඳුනා ගැනීම සඳහා ක්‍රියා කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top