කොවිඩ්-19 රෝගය සුව කළ හැකි බවට මෙරට සංවාදයක් ගොඩ නැගී ඇති පැණිය, සුදුසු ද නුසුදුසු ද සෙවීමට සායනික පරීක්ෂණ ක්‍රියාත්මක බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

කොවිඩ්-19 රෝගය සුව කළ හැකි බවට මෙරට සංවාදයක් ගොඩ නැගී ඇති පැණිය, සුදුසු ද නුසුදුසු ද සෙවීමට සායනික පරීක්ෂණ ක්‍රියාත්මක බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.


කොවිඩ්-19 රෝගය සුව කළ හැකි බවට මෙරට සංවාදයක් ගොඩ නැගී ඇති පැණිය, සුදුසු ද නුසුදුසු ද සෙවීමට සායනික පරීක්ෂණ ක්‍රියාත්මක බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. බටහිර ජාතීන් පැමිණීමට පෙර සිටම මෙරට රෝගීන්ට ප්‍රතිකාර කළේ හෙළ වෙදකමින් බව ඔහු පෙන්වා දුන්නේය. අධ්‍යාත්මික ශක්තීන් දියුණු කර ගෙන සාමාන්‍ය මිනිස්සුන්ට කළ නොහැකි දේවල් කළ හැකි මිනිසුන් වර්තමාන සමාජයේ සිටින බවද, ලෝකයේ තිබෙන පරම දැනුම, බටහිර දැනුම කියා සිතා මනස ව්‍යාකූල කරගත් අයට එය අවබෝධ කර ගත නොහැක බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top