අන්තර් පළාත් බස් රථ සේවා නවතියි

 

ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටත් පාලනය වන අන්තර් පළාත් බස් රථ සේවා අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවන බව ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි
රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරන පරිදි අත්‍යවශ්‍ය සේවා සඳහා බස්රථ යොදා ගන්නා ආකාරය පසුව දැනුම් දීමට නියමිතය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top