අද අලුත් ආසාදිතයින් 1843ක් Posted on May 2, 2021 Category: News 218 Views රී ලංකාව තුළ මතුව ඇති කොවිඩ් තෙවැනි රැල්ලේ අසාදිතයින් අද 1843ක් වාර්තාවීමත් සමග මේ දක්වා මෙරටින් හමුවූ කොවිඩ් රෝගීන් ගණන 111,705ක් දක්වා ඉහළ ගොස් ඇත.සුවය ලබා රෝහල් වලින් අද පිටව ගිය ගණන 764කි.ඒ අනුව මේ දක්වා සුවය ලැබූ ගණන 97,242කි.මියගිය ගණන 687කි.
සිංහල සිනමාවට වසර 74 ක් පිරීම නිමිත්තෙන් කලාකරුවන් කේක් කපමින් සිංහල සිනමාවේ ජන්ම දිනය සැමරූ අයුරු… 378 Views
ජාතිය ගොඩනැගීමේ සහ කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ කාර්යභාරයන්හී නියැළී සිටින යාපනය භටපිරිස්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පැසසුමට ලක්වේ. 347 Views