”හිමි නම් ලැබෙයි අහිමි නම් නොලැබෙයි…” මගේ තියරිය ඒකයි… විවේචනවලට බයේ, චරිත සහතික ගන්න මගේ සතුට කැප කරන්න මම ලෑස්ති නැහැ… යුරේනි නොෂිකා

විටෙක ද`ගකාර ඇය තවත් විටෙක කටකාරය. හිතේ එකක් තියාගෙන තවත් දෙයක් නොකියන්නට තරම් විවෘතය. අහන...

පින්න මලේ සුද හරි අපූරු පේ‍්‍රම ගීතයක්… එඞ්වඞ් නැතිනම් මම කවදාවත් ගීත රචකයෙක් වෙන්නේ නැහැ…

ප‍්‍රවීණ ජ්‍යෙෂ්ඨ ගී පද රචක අමරසේන කංකානම්ගේ ඇය ගැන හිතලා ලියපු ගීත ඇයවත් දන්නේ නැහැ...

ඔබ පාසල් කාලය ගතකරන ආකාරයෙන් ඔබේ අනාගතය තීන්දු කෙරෙන්නේ නෑ…- සාගර විද්‍යාඥ ආශා ද වොස්

පානදුරේ තල්මසුන් බේරාගැනීමේ මෙහෙයුමට නායකත්වය දුන්නේ ඇයයි ඔබට ඕනෑ තරම් අභියෝගවලට මුහුණ දෙන්න වෙයි. ඒත්...

මහමි චරිතය රටින් එළියටත් ගිහින්…. මට ඒ ගැන හරි සතුටුයි…. ජනප්‍රිය රංගන ශිල්පිනී මිෂෙල් දිල්හාරා

ප‍්‍රවීණ කලා ශිල්පී  සුනිල් කොස්තා අධ්‍යක්ෂණය කළ වෙනස්ම තාලයක් ගත්  ‘කැන් යූ හියර් මී’ ටෙලි...

එදා සිංහයාට මහපු ඇඳුම අදටත් අඳින්න පුළුවන්… සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යවලට ඇඳුම් මහපු කාන්ති බෝගොඩ අද කියන කතාව…

අද ඇඳුම් නිර්මාණ ශිල්පිණියක් කතාබහ- - කමල් කාන්ති බෝගොඩ පිටකොටුවේ, පමුණුවේ පාරවල් ගානෙකකුල් ගෙවෙන තුරු...
Top