.SIYAHANDA RAGAMANDALA….[ 4 ]..

73 Videos
295 Views

සියහඬ රඟමඩල…
“මුවන්පැලැස්සෙන්”…”මොණරතැන්නෙන්”
පැමිණි “වජිර”ලාගේ…
නූතන පරපුර…
අන්තර්ජාල ගුවන් විදුලි නාට්‍ය ඔස්සේ
නවමු ලෙසින් සපැමිණ
නැවතත්…ශ්‍රාවක ඔබේ පරිකල්පනය
අවදි කරන වගයි….
දක්ෂ ලේඛිකාවක වූ..
ඉෂූ එස්. වීරවර්ණ විසින් රචිත
…පිච්චමලි….
පලමු කතා මාලාව දිග හැරේ…
පිටපත් රචනය හා කථනය..
ඉෂූ එස් වීරවර්ණ
හඬ මුසුව…
සුමේධා සඳරුවනි
ජානි වසන්ති
සුරනි විජේවර්ධන
තුසිත වීරසිංහ
සමීර සම්පත්
හංසනී පබසරා
ශෂීන් සඳරුවන්
ප්‍රසාද් සඳරුවන්
ප්‍රදීප් දර්ශන
දීපා වැල්හේනගේ
සඳමාලි ගුණවර්ධන
මිහාරා වික්‍රමතුංග
2020.12.13

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top