NURTHI HA NATYA GEETHA….නූර්ති හා නාට්‍ය ගීතා…[ 2 ]

73 Videos
908 Views

-නූර්ති හා නාට්‍ය ගීතා-
කරළියත් ගුවනත් එකට යා කරන ගී වර්ෂාව
නැවුම් වැඩ සටහනක්…නැවුම් හඬ සුසංයෝගයක්…

ශ්‍රී ලංකාවේ වර්තමානයේ අප වේදිකාවේ දකින
නූතන නාට්‍ය මෙතෙක් ආ ගමන් මග දෙස නැවත බැලීමේ දී
සන්ධිස්ථාන රැසක් පසුකල බව අප දන්නා කරුණකි.
ශාන්තිකර්ම වලින් ආරම්භ වන අප නාට්‍ය කලාව
මෙතෙක් පැමිණිමේදි පසුකල
එක් සුවිශේෂී සන්ධිස්ථානයකි නූර්තී නාට්‍ය කලාව…
සිංහල ගීත වංශයෙහි ‘නූර්ති හා නාට්‍ය ගීතාවලිය
රසවිඳින්නට කැමති ආදරණීය
සියහඬ සහෘද ඔබට පිදෙන
නවතම වැඩසටහන නූර්ති හා නාට්‍ය ගීතා
ඉදිරිපත්කිරීම – මිහාරි මීදුම්
හංසනි පබසරා
සංස්කරණය – ජානි වසන්ති
( 2020- 12- 16)

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top