MIYASI ASAPUWA…….මියැසි අසපුව….[ 5 ]

73 Videos
637 Views

…මියැසි අසපුව……
විශිෂ්ට ගී නිමැවුම් උල්පත් හා
සැබෑ ගී රස පිපාසිතයින් එකම එක
සමාධියකට කැන්දන
ගී මල් සුවඳ…..සියහඬ අරණින්
ගුවන් විදුලි වැඩ සටහන් සම්පාදකවරයෙකු…
කවියෙකු මෙන්ම ගේය පද රචකයෙක් වූ
ප්‍රතිභාපූර්ණ ඩෝල්ටන් අල්විස් ශූරීන් නමින්
මෙවර මියැසි අසපුවේ ප්‍රණාමය පිදෙන වගයි..
පිටපත..පෙළ ගැස්ම සහ ඉදිරිපත්කිරීම
…සුමේධා සඳරුවනි…
සංස්කරණය…ඔනිෂි ජයතිලක
2020.11.25

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top