SIYAHANDA TOP TEN…GANGA DE SILVA..

73 Videos
552 Views

– සියහඬ TOP 10 –
ඔබ කැමතිම ගීත දහයක් ගැන

ඔබේම හඬින් කියන්නට…
එක්සත් අරාබි එමිර් හි
බර්ගර් කිං ෆාස්ට් ෆුඩ් අවන්හල් ජාලයේ
ශාඛා කලමනාකාරිනියක් ලෙස කටයුතු කරන ඇය
දකුණු පළාතේ මාතර නගරයෙන්‍
……….ගංගා ද සිල්වා………..
සොඳුරු සිතැත්තිය,
හෘදයාංගම ගී පෙළක් රැගෙන
‍මෙවර සියහඬ TOP 10 සමඟින්
කථනය හා සංස්කරණය – ජානි වසන්ති
[ 2020.11.26]

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top