පුද්ගලයින් 71,203කට ‘සයිනොෆාම්’ ලබා දී අවසන් – කිසිඳු අතුරු ආබාධයක් වාර්තා වී නැහැ

මෙරට පුද්ගලයින් 50,493 දෙනෙකුට ඊයේ (11) “සයිනොෆාම්” එන්නත ලබා දී ඇති බව නිෂ්පාදන, සැපයුම් හා නියාමන අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
මේ වන විට ශ්‍රී ලංකාව විසින් චීනය විසින් නිපදවන ලද “සයිනොෆාම්” එන්නත මෙරට පුද්ගලයින් 71,203 කට එන්නත් ලබා දී තිබේ.
මෙම එන්නත ලබා දුන් අයගෙන් මෙතෙක් ආසාදන තත්ත්වයන් වාර්තා වී නැතැයි ද මහාචාර්ය ජයසුමන මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top