කොවිඩ් පිළිබඳ නවතම තොරතුරු

අද (17) උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලට සහ කොළඔ මාළු වෙළඳපොළට සම්බන්ධ කොවිඩ් පොකුර 14,154 ක් වේ
මින් මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ පොකුර 3,106 ක් ද කොළඹ මාළු වෙළඳපොල පොකුර 11,048 ක් ද වේ
කෙසේ වෙතත් මෙම පොකුරු වලින් දැනය පුද්ගලයින් 8,381 ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගොස් ඇත
ඊයේ (16) වන විට ලංකාව තුළින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 17,668 කි.
ඉන් පුද්ගලයින් 11,805 ක් පූර්ණ සුවය ලබා ඇත.
තවදුරටත් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 5,802 ක් වෙයි

දිණමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top