ප‍්‍රවීන ගායන ශිල්පි පෝල් ප‍්‍රනාන්දු අභාවප‍්‍රාප්ත වෙයි

ප‍්‍රවීන ගායන ශිල්පි පෝල් ප‍්‍රනාන්දු මහතා ඊයේ (16 දා) සවස අභාවප‍්‍රාප්ත විය. මියයන විට ඒ මහතා 68 වැනි වියෙහි පසුවිය.

කලක් රෝගාතුරව කළුබෝවිල මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි ඒ මහතාගේ අවසන් කටයුතු සිදුකරන අයුරු පවතින කොවිඞ් 19 රෝග තත්ත්වය හමුවේ පසුව දැනුම් දෙන බව පවුලේ සාමාජිකයෝ පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top