අපේ සුබ පැතුම්….!
වසර ගණනාවක සිට සියහඬ සමඟ අත්වැල් බැඳගත්
සියහඬට ළබැඳි ආදරණීය හිතවතෙක්
දක්ෂ කවියෙක්…නිහතමානි මිනිසෙක්….
අනුර ජයන්ත කිවිඳුන්ගේ
..
…..”මින්දදට සිතාසියක්”…….
දොරට වැඩුම…
2022.ජනවාරි 23 වෙනි ඉරිදා
පෙරවරු 9.30 ට…
කොළඹ ජාතික පුස්ථකාල ප්‍රලේඛන මණ්ඩලයේදි…
සියලු කටයුතු
ඔබතුමන් බලාපොරොත්තු වූවාටත් වඩා හොඳින්
ඉතාම සාර්ථක වේවායි…
සියහඬ සභාපතිනිය..ප්‍රධාන විධායක නිලධාරි තුමන් ඇතුළු සියහඬ පවුලේ සියලු දෙනාගේම සුබාසිරි සුබ පැතුම් සෙනෙහසිනි…
එමෙන්ම අනුර ජයන්ත කිවිඳුනි
ඔබතුමන්ට නිදුක් නිරෝගි චිර ජීවනය පිරුන
වාසනාවන්ත සුබ උපන් දිනයකටද අපේ සුබ පැතුම්…මේ සමඟින්ම…තෙරුවන් සරණයි..!
Related Posts
මම රඟපාන චරිත මට නුහුරු නැහැ හරි ළඟයි
381 Views
දැනෙන්න දෙයක් කරන්න කැමැතියි
391 Views