www.siyahanda.com….KEDELLAKA ARUMASIYA….කැදැල්ලක අරුමැසිය..[ 1 ]…

73 Videos
363 Views

…කැදැල්ලක අරුමැසිය…..
දෙහදක බැඳි සෙනෙහසේ රිද්මය
ජීවිතේ දිගු වන්දනාවේ නවාතැන්පල…..
කෙනෙකු රිදවන…තවකෙකු හඬවන….
කෙනෙක් හිනැහෙන…කෙනෙකු සැනහෙන…..

මේ ඔබේ කතාවට ඉඩක්….
සිය ආදරණීය කැදැල්ල ගැන කියන්නට
ඒ හා බැඳුණු අතීත මතකයන්
යළි ආවර්ජනා කරන්නට
දුර්ගා ප්‍රනාන්දු…..
කැදැල්ලක අරුමැසිය
පලමු වැඩ සටහනට එක් වන වගයි..
අදහස…සම්බන්ධීකරණය සහ ඉදිරිපත්කිරීම
දුර්ගා ප්‍රනාන්දු
සංස්කරණය…ඔනිෂි ජයතිලක

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top