www.siyahanda.com…..KAWIKARA SITH AHASA……කවිකාර සිත් අහස..[ 23 ]

73 Videos
236 Views

….කවිකාර සිත් අහස….
කවියක බැඳි පදරුත්….සිතුවිළි හැඟුම්
වදනින් පවසන…..කවි සිතක රිද්මය..
සිය ආදරණීය සැමියාගේ සහය සහයෝගය නිසාම…
නිර්මාණ දිවියේ යළි ගමන් ඇරඹූ
වෘත්තියෙන් දෘෂ්ඨි පරික්ෂකාවක් ලෙසින් සේවය කරන
කාංචනා පෙරේරා කපුගේ
මෙවර කවිකාර සිත් අහස
වැඩ සටහනට ඇරයුම් ලැබූ වගයි..
සම්බන්ධීකරණය සහ ඉදිරිපත්කිරීම
ඉෂූ එස් වීරවර්ණ..
සංස්කරණය…ඔනිෂි ජයතිලක
[ 2021.02.17 ]

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top