SIYAHANDA TOP TEN….MANJULA DILRUKSHI….

73 Videos
378 Views

– සියහඬ ටොප් ටෙන් –
ඔබ කැමතිම ගී දහයක් ගැන
ඔබේ හඬින්ම අපට කියන්නට
මෙවර,ගී පද රචිකාවියක්,කිවිඳියක්
මෙන්ම,රසවින්දන වැඩසටහන් ගෙන එන්නියක් වන,

– මංජුලා දිල්රුක්ෂි –
ඉදිරිපත්කිරීම ජානි වසන්ති.
2020/02/18

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top