SIYAHANDA TOP TEN …DARSHI GUNAWARDANA….

73 Videos
427 Views

– සියහඬ TOP 10 –
ඔබ කැමතිම ගීත දහයක් ගැන

ඔබේම හඬින් කියන්නට…
පොළොන්නරුව ආනන්ද බාලිකා ජාතික පාසලෙන්
අධ්‍යාපනය හදාරා
දැනට ඉතාලියෙහි, රෙජ්ජෝ එමීලියාහි සේවයෙහි නියුතු
දර්ෂී ගුණවර්ධන සොඳුරු සිතැත්තිය
හෘදයාංගම ගී පෙළක් රැගෙන
‍මෙවර සියහඬ TOP 10 සමඟින්
සම්බන්ධීකරණ්‍ය – නිලංක ප්‍රදීප්
කථනය හා සංස්කරණය – ජානි වසන්ති
[ 2020.11.19 ]

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top