.SIYAHANDA RAGAMANDALA….[ 6 ]..

73 Videos
222 Views

…සියහඬ රඟමඩල…
එදා වැර්ලස් ගුවන් විදුලියේ
“මුවන්පැලැස්සෙන්”…”මොණරතැන්නෙන්”
පැමිණි “වජිර”ලාගේ…
නූතන පරපුර…
අන්තර්ජාල ගුවන් විදුලි නාට්‍ය ඔස්සේ
නවමු ලෙසින් සපැමිණ
නැවතත්…ශ්‍රාවක ඔබේ පරිකල්පනය
අවදි කරන වගයි….
නිර්මාණකරණයේ නවකයින් වන ඔබට,ඔබේ හැකියාවන් දක්ෂතාවයන්
දියුණුකරගැනීමට,ඔපමට්ටම් කරගැනීමට අවැසි වේදිකාවක් සකසා දීම
සියහඬ අපේ එකම අරමුණයි,බලාපොරොත්තුවයි.
සියහසියහඬ රඟමඩල තුළින් එළි දැක්වෙන දෙවන කතා මාලාව
නිෂ්පාදනය කරනු ලබන්නේ
දක්ෂ නවක ලේඛිකාවක වූ
දිස්නා සේනානායක විසින් රචිත
” නුඹ මගේමයි” නවකතාව ඇසුරිනි .
පිටපත් රචනය – දිස්නා සේනානායක
සම්බන්ධීකරණය සහ සංස්කරණය – ජානි වසන්ති
කථනය – සුමේධා සඳරුවනි
හඬ මුසුව
පිනිඳු – හර්ෂ රණසිංහ
ගුවන්‍යා – මිහාරා වික්‍රමතුංග
ගුවන්‍යාගේ මව – ලක්ෂ්මි රාජපක්ෂ
ගුවන්‍යාගේ පියා – සුජීව ක්‍රිෂන්ත
ගවිඳු – තුසිත වික්‍රමසිංහ
සඳලතා මැණිකේ – දීපා වැල්හේනගේ
නිපුනි – හන්සනී පබසරා
ජයසේන – සංජය ප්‍රේමතිලක
පිනිදුගේ මිතුරන් ලෙසින් –
ප්‍රදීප් දර්ශන සමග ශෂින් සඳරුවන්
[ 2020.12.27 ]

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top