SIYAHANDA RAGAMANDALA….[ 51 ]

73 Videos
424 Views

– සියහඬ රඟමඬල – තෙවන නාට්‍ය නිර්මාණය – සත්තසත් ~ 35 වන දිගහැරුම ~ සෑම ඉරිදාවකම රාත්‍රී 9.00 ට නැවත ප්‍රචාරය යුරෝපා වේලාවෙන් රාත්‍රී 10.00 ට~~~ අධ්‍යක්ෂණය සහ සංස්කරණය – ජානි වසන්ති පිටපත් රචනය – සුජීව ක්‍රිෂන්ත ගමගේ ~~~~ රංගනය -ගම්පති බුරැන්ඩි රාළ – කෝලිත සේනානායක ජාසියා සහ තාපසතුමා – හර්ෂ රණසිංහ ඉසුරන් – අභිෂේක් යසස්ථි රන්දෙණිය පිපී – සුමේධා සඳරුවනිගම්පති බිරිඳ හිමිනා – දඹුලානි ද සොයිසා ගම්පති පුතා මීරා – අශෝක් ජිනසේන ගම්පති දුව බිනූ – සුරනි විජේවර්ධන ගම්පතිගෙ සොයුරිය රුකී – සඳමාලි ගුණවර්ධන ගම්පති නිවස පාලක සෙම්බු – අනුරුද්ධ මඩුගල්ල ගම්පති නිවස මුරකරු දදුලා – ප්‍රසාත් සඳරුවන් ගම්පති නිවස මෙහෙකාරිය සුංගි – දුලානි බුදවත්ත ගුරුතුමා සිවරම් ගුරු – මධුරංග ජයසේකරගුරු බිරිඳ සෙමිනාවි – දීපා වැල්හේනගේ ගුරු දුව පංචසි – මිහාරි මීදුම් ස්වාමි – ලලිත් කුමාර රටඬියා – ප්‍රදීප් දර්ශන රටඩියාගෙ දුව සිම්නි – හන්සනි මලවිආරච්චි තිගාර – ඉෂාන් මධුරංග ලෝතාල – මියුරු මොණරවිල ලන්තා – ප්‍රවීන් ඒ නිමාන ලෝකී – චිරන්ති ඉලංකෝන් වෙද හාමිනේ – මංජුලා දිල්රුක්ෂි ජවරා – ප්‍රභාත් එම් බස්නායක පූරකි – ලංකා ගලහවෙල වාසුක – ගයාන් චානක විසුලි – අනූෂා නිලන්තිකා තුටිසාරි – නෙත්මිණි වීරසිංහ රන්දු – ප්‍රමුඛ දුල්ෂාන් ප්‍රාණි – නෙත්මි වික්‍රමසිංහනි රූඩාන් /දුඩින්දා – ගයාන් දිසානායක සතී – දසුනී විතානගේ සියහඬ රේඩියෝ පර්යේෂණ අංශයේ නිෂ්පාදනයක් [ 2021.01.09 ]

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top