SIYAHANDA RAGAMANDALA….[ 1 ]

73 Videos
306 Views

සියහඬ රඟමඩල…
එදා වැර්ලස් ගුවන් විදුලියේ
“මුවන්පැලැස්සෙන්”…”මොණරතැන්නෙන්”
පැමිණි “වජිර”ලාගේ…
නූතන පරපුර…
අන්තර්ජාල ගුවන් විදුලි නාට්‍ය ඔස්සේ
නවමු ලෙසින් සපැමිණ
නැවතත්…ශ්‍රාවක ඔබේ පරිකල්පනය

අවදි කරන වගයි….
දක්ෂ ලේඛිකාවක වූ..
ඉෂූ එස්. වීරවර්ණ විසින් රචිත
…පිච්චමලි….
පලමු වැඩ සටහන දිග හැරේ…
පිටපත් රචනය හා කථනය..
ඉෂූ එස් වීරවර්ණ
හඬ මුසුව…සුමේධා සඳරුවනි…ජානි වසන්ති
සුරනි විජේවර්ධන…තුසිත වීරසිංහ
සංස්කරණය…ඔනිෂි ජයතිලක
[ 2020.11.15 ]

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top