RAN DIYA DAHARA…..රන් දිය දහරා….[ 17 ]

73 Videos
676 Views

….රන් දිය දහරා……

සිංහල සිනමාවේ ආදරණීය ගී පෙළහර
70 දශකයේ හෙළ සිනමාවේ අහිංසක ප්‍රේමවන්තයා
තිස්ස විජේසුරේන්ද්‍රයන්ගේ
මතකයන් ආවර්ජනය කරමින්
මෙවර වැඩ සටහන පෙළ ගැස්වේ..
පිටපත..පෙළ ගැස්ම සහ ඉදිරිපත්කිරීම
ඉනෝකා මධුෂානි.
[2020.12.11 ]

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top