.MIYASI ASAPUWA…….මියැසි අසපුව….[ 4 ]

73 Videos
472 Views

…මියැසි අසපුව……
විශිෂ්ට ගී නිමැවුම් උල්පත් හා
සැබෑ ගී රස පිපාසිතයින් එකම එක
සමාධියකට කැන්දන

ගී මල් සුවඳ…..සියහඬ අරණින්..
මිනිස් හෘද සත්නාය..විවිධ තේමාවන් හරහා..
.උද්දීපනය කරමින්…
සුභාවිත ගී කෙත සේම කවි ලොවද
සරුසාර කරන්නට සිය අපූර්ව ප්‍රවීණත්වය
හෘද්‍යාංගම ලෙස විදහා පෑ….
රත්න ශ්‍රී විජේසිංහයන්ට
ප්‍රවීණ ගී පද රචකයාණන්ට…කවියාට
මෙවර මියැසි අසපුවේ ප්‍රණාමය පිදෙන වගයි..
පිටපත..පෙළ ගැස්ම සහ ඉදිරිපත්කිරීම
…සුමේධා සඳරුවනි…
සංස්කරණය…ඔනිෂි ජයතිලක
2020.11.03

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top