DAYAWE SIHILASA…..දයාවේ සිහිලස..[ 22 ]

73 Videos
481 Views

…දයාවේ සිහිලස…..

මව්පිය සෙනෙහසට බැතිබර පිදුම
අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල
සුන්දර ගම් පියසේ උරුමය ලද..
දැනට කොළඹ පෞද්ගලික ආයතනයක
රැකියාවෙහි නියුතු…
කලාවට බෙහෙවින් හිතැති..සහෘදයෙකු වූ…
ධම්මික ප්‍රේමසිරි විතානාරච්චි
මෙවර සිය ආදරණීය මව් පිය දෙපළට
බැතිබර පිදුම ගෙන එන වගයි….
සම්බන්ධීකරණය සහ ඉදිරිපත්කිරීම
දුර්ගා ප්‍රනාන්දු.
සංස්කරණය ..ඔනිෂි ජයතිලක
[ 2020.11.08 ]

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top