ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කළ විශේෂ මත්ද්‍රව්‍ය නාශක මෙහෙයුමකින් මූල්‍ය වටිනාකම රුපියල් මිලියන 1600 ක් පමණ වන හෙරොයින් කිලෝග්‍රෑම් 200 ක් අත්අඩංගුවට ගැනේ.
වැලිගම පොල්වතුමෝදර වෙරළබඩ ප්‍රදේශයේදී ඊයේ (12) සිදු කළ මෙහෙයුමේදී සැකකරුවන් 09 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
Related Posts
කොරෝනා සහ දුම්වැටිය
394 Views
රෝග රැසකට සුව ගෙනෙන හෙළ විටක රස රහස
855 Views