ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කළ විශේෂ මත්ද්‍රව්‍ය නාශක මෙහෙයුමකින් මූල්‍ය වටිනාකම රුපියල් මිලියන 1600 ක් පමණ වන හෙරොයින් කිලෝග්‍රෑම් 200 ක් අත්අඩංගුවට ගැනේ.
වැලිගම පොල්වතුමෝදර වෙරළබඩ ප්‍රදේශයේදී ඊයේ (12) සිදු කළ මෙහෙයුමේදී සැකකරුවන් 09 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
Related Posts
කේබල් 96 කින් එල්ලෙන අලුත්ම කැලණි පාලම
689 Views
වැසි තත්ත්වය තවදුරටත්
429 Views
යුරෝපයේ කොරෝනා දෛනික මරණ 40% කින් ඉහළට
392 Views
බුදුදහමෙන් ජීවිතයට…. දානය
1.24K Views