ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කළ විශේෂ මත්ද්‍රව්‍ය නාශක මෙහෙයුමකින් මූල්‍ය වටිනාකම රුපියල් මිලියන 1600 ක් පමණ වන හෙරොයින් කිලෝග්‍රෑම් 200 ක් අත්අඩංගුවට ගැනේ.
වැලිගම පොල්වතුමෝදර වෙරළබඩ ප්‍රදේශයේදී ඊයේ (12) සිදු කළ මෙහෙයුමේදී සැකකරුවන් 09 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
Related Posts
සියලු පාසල් මාර්තු 15 සිට ආරම්භ කෙරේ
448 Views
අයිතිවාසිකම් සැමට අයිතිය
688 Views
අපේ වගකීම අකුරටම ඉටු කරමු
412 Views