70 වැනි නාවික දිනය සංඛේතවත් කරමින් Posted on December 10, 2020 Category: News 544 Views ශ්රී ලංකා නාවික හමුදාවේ 70 වැනි නාවික දිනය සමරමින් කොළඹ ගාලූ මුවදොර මුහුදු තීරයේ ඊයේ (09* දා දවස පුරා මහජන ප්රදර්ශනය සඳහා නාවික ප්රහාරක යාත්රා නවතා තිබූ අයුරු ඡායාරූප – තුෂාර අතපත්තු
සිංහල සිනමාවට වසර 74 ක් පිරීම නිමිත්තෙන් කලාකරුවන් කේක් කපමින් සිංහල සිනමාවේ ජන්ම දිනය සැමරූ අයුරු… 503 Views