බස්නාහිර පළාත ඇතුළු දැනට ආරම්භ කර නොමැති පාසල් සහ දිවයින පුරා පාසල් වල සියලු ශ්‍රේණි මාර්තු 15 වන දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කළේය.
පෙබරවාරි 15 වන දින බස්නාහිර පළාතේ සියලු පාසල් විවෘත කිරීමට ගෙන තිබූ තීරණය අත්හිටුවා ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සදහන් කළේය