සිංහල සිනමාවට වසර 74 ක් පිරීම නිමිත්තෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ප‍්‍රමුඛ කලාකරුවන් රැුසක් හෙළ සිනමාවේ ප‍්‍රවිෂ්ඨය සනිටුහන් කිරීමට එක්ව සිටියහ. එම අවස්ථාවේදී ප‍්‍රවීණ රංගධර චිත‍්‍රපට අධ්‍යක්‍ෂ ජැක්සන් ඇන්තනි, රංගවේදිනී උදාරි වර්ණකුලසූරිය, හේමාල් රණසිංහ යන කලාකරුවන් කේක් කපමින් සිංහල සිනමාවේ ජන්ම දිනය සැමරූ අයුරු.
ඡායාරූපය – සුජාතා ජයරත්න
දිවයින