ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයේ කාලෝචිත හා උපායමාර්ගික සහයෝගය Posted on December 18, 2020 Category: News 408 Views සියලු දෙනා එක්ව අර්බුදයෙන් සුරක්ෂිත වීම සහ ආපසු වඩා හොඳින් ගොඩනැගීම සහතික වීම පිණිස COVID-19 සඳහා සූදානම් වීමේ සහ ප්‍රතිචාර දැක්වීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයේ කාලෝචිත හා උපායමාර්ගික සහයෝගය හිමිවේ.
ශ්‍රී ලංකාවාසී සියලු කිතුනු ජනයාට ප්රීතිමත් සුබ නත්තලක් වේවා! යි ඉත සිතින් ප්රාර්ථනා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 594 Views