මොඩර්නා එන්නතට නව කොරෝනා ප්‍රභේදයට එරෙහිව සටන් වැදීමට හැකිද ?

මොඩර්නා එන්නතට නව කොරෝනා ප්‍රභේදයට එරෙහිව සටන් වැදීමට හැකි බව නවතම අධ්‍යයනයකින් හෙලි වෙයි.

බ්‍රිතාන්‍යයෙන් සහ දකුණු ඇමරිකාවෙන් හමු වූ නව කොරෝනා වෛරස ප්‍රභේදවලට එරෙහිව ප්‍රතිශක්තිය නිපදවීමට මොඩර්නා කොරෝනා මර්දන එන්නතට හැකි බව මෙසේ අනාවරණය වී තිබේ. 

 

ඇමරිකානු විද්‍යාඥයින් පවසන්නේ මොඩර්නා එන්නතෙන් ක්‍රියාකාරී වන ප්‍රතිදේහවලට, නව කොරෝනා වෛරස් ප්‍රභේද හඳුනාගෙන, ඊට එරෙහිව සටන් වැදීමට හැකි බවයි.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙහි සත්‍යතාවය තහවුරු කර ගැනීමට තවදුරටත් අධ්‍යයනය කිරීම අවශ්‍ය බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top