දුම්රිය ධාවනය කීරීමේ සීමා Posted on May 11, 2021 Category: News 624 Views අද(11) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනය සිදු කෙරෙන්නේ පළාත් තුළ පමණක් බව දුම්රිය ගමනාගමන අධිකාරිවරයා පවසයි කොවිඩ් තත්ත්වය හේතුවෙන් පනවා ඇති පළාත් සංචරණ සීමා අනුව එම තීරණය ගත් බව ඔහු සඳහන් කළේය. දිනමිණ