අද රෝගීන් 1636 ක්. Posted on April 30, 2021 Category: News 298 Views අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,636ක් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එය මේ දක්වා මෙරටින් වාර්තා වු වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන ද වේ.
පොල් වතුර – කුරුම්බා බීලා ප්‍රතිශක්තිකරණය වැඩි කරගත හැකියි…. පුහුණු කිරීමේ හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යාණි සොයිසා 534 Views