අද අලුත් ආසාදිතයින් 1843ක් Posted on May 2, 2021 Category: News 322 Views රී ලංකාව තුළ මතුව ඇති කොවිඩ් තෙවැනි රැල්ලේ අසාදිතයින් අද 1843ක් වාර්තාවීමත් සමග මේ දක්වා මෙරටින් හමුවූ කොවිඩ් රෝගීන් ගණන 111,705ක් දක්වා ඉහළ ගොස් ඇත.සුවය ලබා රෝහල් වලින් අද පිටව ගිය ගණන 764කි.ඒ අනුව මේ දක්වා සුවය ලැබූ ගණන 97,242කි.මියගිය ගණන 687කි.