බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ සිසුන්ගේ පැමිණීම Posted on January 26, 2021 බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ සිසුන්ගේ පැමිණීමේ සාධනීය තත්ත්වයක් පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. සියලු අධ්‍යාපන...
සන්නිවේදනයේ අග්‍රඵලය නිර්මාණයයි Posted on January 23, 2021 “ඒ ඇසුණේ ශබ්දයක්. මිනිසුන්ගේ ශබ්ද, සතුන්ගේ ශබ්ද, යන්තර සූත්තර ශබ්ද, කෙළවරක් නැති ශබ්ද.” “ඒ විතරක්ද?...
එඩ්වින් ආරියදාස මහතා දිවි සැරියට සමුදෙයි Posted on January 23, 2021 ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයකු, මාධ්‍යවේදියකු, පරිසරවේදියකු, ගුරුවරයකු මෙන්ම වියතෙකු ලෙස ජනාදරයට පත්...
ලක්ෂ විස්සකින් මිලියන විස්සක් වසඟ කළ දුස්රාව ෂුක්රා Posted on January 22, 2021 දක්ෂතාවට කොයින් ද ජාතියක්, ජන්මයක්? ආගමකට භාෂාවකට පුළුවන් ද දක්ෂතාවය යටපත් කරන්න? කොටින්ම කිව්වොත් මම...
සිංහල සිනමාවට වසර 74 ක් පිරීම නිමිත්තෙන් කලාකරුවන් කේක් කපමින් සිංහල සිනමාවේ ජන්ම දිනය සැමරූ අයුරු… Posted on January 22, 2021 සිංහල සිනමාවට වසර 74 ක් පිරීම නිමිත්තෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ප්රමුඛ කලාකරුවන් රැුසක් හෙළ...
කොරෝනා තව 1% ක් වැඩි වුණොත් සමාජ ව්‍යාප්තියක් Posted on January 15, 2021 මෙරට කොරෝනා වෛරසය පැතිරීමෙන් හඳුනා ගැනෙන ආසාදිතයන්ගේ ප්‍රතිශතය තවත් සියයට එකකින් ඉහළ ගියහොත් එය සමාජ...
කේබල් 96 කින් එල්ලෙන අලුත්ම කැලණි පාලම Posted on January 8, 2021 පෑලියගොඩ ට්‍රැෆික් එකට කදිම විසඳුම • ගඟ මැද කණු නැහැ • අලුත් පාලමේ සිට අධිවේගී මාර්ග...
නිහාල් නෙල්සන් නමින් මාවතක් Posted on January 8, 2021 ගායන ක්ෂේත්රයේ දශක හයක් සපිරූ ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් නමින් ඔහු උපන් ගම් පියස...
මෙරටට යුක්රේනයෙන් පැමිණි සංචාරකයින් තිදෙනකුට කොරෝනා Posted on December 30, 2020 මෙරටට පැමිණි පළමු සංචාරක කණ්ඩායමේ සිටි යුක්රේන ජාතිකයින් 03 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි...
දෙසැම්බර් 31 වුවත් පිරිස පිරිවරා විනෝදය එපා Posted on December 30, 2020 හෙට දෙසැම්බර් 31 වුවද වෙනදා මෙන් පිරිස පිරිවරා විනෝද වීමට නොහැකි බව පොලීසිය අවධාරණය කරයි....