අයි.ඩී.එච්. රෝහල කෙරෝනා රෝගීන්ගෙන් පිරෙයි Posted on April 25, 2021April 25, 2021 කොරෝනා ආසාදිතයන්ගෙන් අයි.ඩී.එච්.රෝහල පිරීගොස් ඇතැයි ම රෝහල් ආරංචි මාර්ග කියයි. කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන දිවයිනේ...
උත්සව සමයේ බස්නාහිරින් පිට වන අයට අහඹු පරීක්ෂණ Posted on April 3, 2021 අලුත් අවුරුදු කාලය ඉලක්ක කර ගනිමින් බස්නාහිර පළාතෙන් පිටතට යන ජනතාවගේ අහඹු පීසීආර් සහ ඇන්ටිජන්...
විදෙස්ගතව සිට එන අයට නව නිරෝධායන චක්‍රලේඛයක් Posted on March 18, 2021 කොවිඩ් මර්දනයට ලබාදෙන රජය අනුමත එන්නත ලබාගෙන විදෙස් ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සඳහාවූ නව...
The Ecosystem Hero of the Year – සාක් කලාපිය සම්මානය ශ්‍රී ලංකාවට Posted on March 12, 2021 මෙවර අන්තර්ජාතික Global Startup Awards තරඟා වලියේ The Ecosystem Hero of the Year -2020 කාණ්ඩයේ...
වැසි තත්ත්වය තවදුරටත් Posted on March 12, 2021 නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. සබරගමුව, බස්නාහිර...
වැසි තත්ත්වය තවදුරටත් Posted on February 23, 2021 නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ...
මෙරට සුවය ලැබූ ආසාදිතයින් ගණන 75,000 ඉක්මවයි Posted on February 22, 2021 කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 811 දෙනෙකු අද (22) දිනයේ පූර්ණ...
සියලු පාසල් මාර්තු 15 සිට ආරම්භ කෙරේ Posted on February 10, 2021 බස්නාහිර පළාත ඇතුළු දැනට ආරම්භ කර නොමැති පාසල් සහ දිවයින පුරා පාසල් වල සියලු ශ්‍රේණි...
අධිකරණ පියස ජනතා පියස බවට ? Posted on January 26, 2021 අධිකරණ පියස නීතියේ සාධාරණත්වය පතන, ජනතා පියස බවට පත්විය යුතු යැයි විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය...
මොඩර්නා එන්නතට නව කොරෝනා ප්‍රභේදයට එරෙහිව සටන් වැදීමට හැකිද ? Posted on January 26, 2021 මොඩර්නා එන්නතට නව කොරෝනා ප්‍රභේදයට එරෙහිව සටන් වැදීමට හැකි බව නවතම අධ්‍යයනයකින් හෙලි වෙයි. බ්‍රිතාන්‍යයෙන්...