මොකක් ද මේ INTER නැෂනල් අධ්යක්ෂ සුජීවගෙන් අහමු Posted on November 8, 2020November 8, 2020 වේදිකා නාට්‍ය අධ්යක්ෂවරයෙක් සහ චිත්‍රපට අධ්යක්ෂවරයෙක් වන සුජීව ප්‍රියලාල්ගේ අලූත්ම වැඬේ තමයි ‘ඉන්ටර් නැෂනල්’...
මගේ අරමුණ අනාගත පරම්පරාවට හොඳ දෙයක් ඉතිරි කිරීමයි – ඉන්දිකා උපමාලි Posted on November 7, 2020 අලුත් දේවල් බිහිකළ යුත්තේ අපේ මුල් රැකගෙන එයින් පෝෂණය වෙමින්... ගායිකාවක් වීමට වඩා ගුරුවරියක් වීම...
‘පේ්රක්ෂකයාව ජයගත නොහැකි නම් අපි දුර්වල නිර්මාණවේදියෝ වෙනවා’…. ප්‍රවීණ කලා ශිල්පී සුනිල් කොස්තා Posted on November 6, 2020 ‘කැන් යූ හියර් මී’ රෝද හතරේ මනමාලයා, සිරි සිරිමල්, පින්සර දොස්තර, සිහින වසන්තයක්, ෂර්ලොක් හෝම්ස්...
ඒ මිණි හඬින් මිස යළි අපි නොවෙමු තොස Posted on November 4, 2020 (ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ අද දිනට (නොවැම්බර් 4) යෙදුණු 4 වැනි අනුස්මරණය වෙනුවෙනි.) "රම්බරි කියපන් උඹේ...
පරිත්‍යාගයේ සීමාන්තික බව පසක් කරන SON-MOTHER Posted on November 3, 2020November 3, 2020 ලෝකයේ කොයි රටක වුවත් ගැහැනුන්ගේ ඉරණම එක සමානය. එය විවිධ රටවල විවිධ සංස්කෘතික න්‍යායන් අතර...
මට මගේ තාත්තා මහා ලෝහ ප්‍රතිමාවක්… කවි නන්දා සබයට එයි… ළමා පිටියේ හරි ජනපි‍්‍රයයි…. – විශාරද නන්දා මාලනී Posted on November 2, 2020 බුදු තාත්තෙ බොන්න එපා බුදු තාත්තෙ බොන්න එපා එතෙරක දහදුක් විඳ, අම්මා කාසි - සොයා...
වලා රොදින් එබී බලන කැලෑ හඳ Posted on October 28, 2020 අදට (ඔක් 28) දිනට යෙදෙන රුක්මණී දේවිගේ අනුස්මරණය නිමිත්තෙනි ලාංකීය සිනමාවේ නිළි රැජණ මාලනී ෆොන්සේකා...
හෙළ සංගීතයේ ගාන්ධර්වයා කේමදාස Posted on October 26, 2020 කේමදාස මාස්ටර් නමින් සංගීත ක්ෂේත්රය දිග් විජය කළ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස වනාහි ශ්‍රී ලාංකේය සංගීතයේ...
පෙම්කළ වරදට මට වධ දෙන්නේ මගේ අත්දැකීමක් නෙමෙයි… Posted on October 25, 2020 මිල්ටන් පෙරේරා නොහිටින්න මං ගීත රචිකාවක් නොවෙන්න තිබුණා... ගහක් හිටවලා මලක් දකින්න මං පුංචි කාලේ...
කැලණි පාලමේ දශක හතරක්… Posted on October 25, 2020 රම්‍යා වනිගසේකර... කැලණි පාලමේ දශක හතරක්... අද රංගවේදිනියක්... කතාබහ- - රම්‍යා වනිගසේකර අකුරු කළ කාලය...