උදවුවට ගිහින් පින ඵල දුන් විල්සන් කරු -වයසක මවකට උදවු කරන්න වගේම තමන්ටත් රු. 5,000 ගන්න තියෙන අයිතිය කතා කරගන්නයි ගියේ. Posted on November 28, 2020 සමහර විද්යුත් නාළිකා ඇවිත් කැමරාව ඉස්සරහා අඬන්න, නැතිකමට ඉල්ලන්න ආවේ කියලා කියන්න කියනවා... ප්‍රවීණ...
”හිමි නම් ලැබෙයි අහිමි නම් නොලැබෙයි…” මගේ තියරිය ඒකයි… විවේචනවලට බයේ, චරිත සහතික ගන්න මගේ සතුට කැප කරන්න මම ලෑස්ති නැහැ… යුරේනි නොෂිකා Posted on November 27, 2020 විටෙක ද`ගකාර ඇය තවත් විටෙක කටකාරය. හිතේ එකක් තියාගෙන තවත් දෙයක් නොකියන්නට තරම් විවෘතය. අහන...
ආලකමන්දාව නොකියූ විනීතාගේ කතාව Posted on November 26, 2020 ම්මාගේ උණුසුම යනු ඇයට හීනෙන්වත් නොදැනුණු සුවයක් පමණි. අවුරුද්දක බිළිඳීයක ලෙස පුංචි බණ්ඩියට බඩගිනි දැනී...
පින්න මලේ සුද හරි අපූරු පේ‍්‍රම ගීතයක්… එඞ්වඞ් නැතිනම් මම කවදාවත් ගීත රචකයෙක් වෙන්නේ නැහැ… Posted on November 16, 2020 ප‍්‍රවීණ ජ්‍යෙෂ්ඨ ගී පද රචක අමරසේන කංකානම්ගේ ඇය ගැන හිතලා ලියපු ගීත ඇයවත් දන්නේ නැහැ...
මවුපියන් ගිය මඟ සීරුවට යන රයිනි සහ වින්ඩි….රූකාන්ත සහ චන්ද්‍රලේඛාගේ දියණියන් Posted on November 14, 2020 මම බැණුම් අහනවා; නංගි ලකුණු දාගන්නවා - රයිනි අක්කි හොඳ කොමඩියන් කෙනෙක් - වින්ඩි ප්රවීණ...
ඔබ පාසල් කාලය ගතකරන ආකාරයෙන් ඔබේ අනාගතය තීන්දු කෙරෙන්නේ නෑ…- සාගර විද්‍යාඥ ආශා ද වොස් Posted on November 14, 2020 පානදුරේ තල්මසුන් බේරාගැනීමේ මෙහෙයුමට නායකත්වය දුන්නේ ඇයයි ඔබට ඕනෑ තරම් අභියෝගවලට මුහුණ දෙන්න වෙයි. ඒත්...
මහමි චරිතය රටින් එළියටත් ගිහින්…. මට ඒ ගැන හරි සතුටුයි…. ජනප්‍රිය රංගන ශිල්පිනී මිෂෙල් දිල්හාරා Posted on November 13, 2020 ප‍්‍රවීණ කලා ශිල්පී සුනිල් කොස්තා අධ්‍යක්ෂණය කළ වෙනස්ම තාලයක් ගත් ‘කැන් යූ හියර් මී’ ටෙලි...
මා ළඟටම ඔබ ළං වෙලා… හිඳින්න නිහඬව නුවන් පියා Posted on November 13, 2020 මේ භාවාත්මක හඬ ස්වරයේ අයිතිකරු ඩබ්. ඞී. ආරියසිංහයන්ය. ඔහු මේ තාක් මෙරට සුවහසක් සංගීතලෝලීන් එම...
එදා සිංහයාට මහපු ඇඳුම අදටත් අඳින්න පුළුවන්… සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යවලට ඇඳුම් මහපු කාන්ති බෝගොඩ අද කියන කතාව… Posted on November 9, 2020November 9, 2020 අද ඇඳුම් නිර්මාණ ශිල්පිණියක් කතාබහ- - කමල් කාන්ති බෝගොඩ පිටකොටුවේ, පමුණුවේ පාරවල් ගානෙකකුල් ගෙවෙන තුරු...
මගේ අරමුණ ගුරුවරියක් වීම Posted on November 9, 2020 කවුද මේ තරුමිණි දෙරණ නාළිකාවේ විකාශනය වන ‘ධරණි’ ටෙලියේ අලූත් මුහුණක් දකින්න ලැබෙනවා. ඇය නමින්...