කොරෝනා පරදවන්න රාත්‍රියට මේ දේවල් කෑමට ගන්න… Posted on June 26, 2021 කොරෝනා වෛරසයේ බලපෑම නිසා මේ දිනවල අපි සියලු දෙනාම ලොකු දුෂ්කර කාලවකවානුවකට මුහුණ දෙමින් සිටිනවා....
මනුෂ්‍යය ඝාතන මැද පැවැත්වූ ඔලිම්පික් තරඟ Posted on June 26, 2021June 26, 2021 1968 දී Mexico හිදී ඔලිම්පික් උළෙල පවත්වන්නට යෙදුනේ එරට පාලකයන් සහ සිවිල් සංවිධාන අතර ගැටුම්කාරී...
32 වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල….TOKYO 2020 Posted on June 23, 2021 ග්‍රීසියේ ඔලිම්පියාහිදී ආරම්භ වූ, ක්‍රි. පූ. 776 දක්වා ඈත ඉතිහාසයකට දිවෙන ඓතිහාසික ක්‍රීඩා සැණකෙලිය, වර්තමානයෙහි...
මහත්මා ගාන්ධි Posted on June 9, 2021 වියමින් කපු සේල ඉපදී උසස් කුලේ සොයමින් නිරතුරුව මනුදම පසක් කළේ නෙළමින් අස්වනුද වපුරා මිසක්...
සඳ සක්මන Posted on June 9, 2021 °°°°°°°°°°°°° පිරුන සඳ අද රෑ පුරාවට එළිය දී සක්මන් කලා පුරන සෙනෙහස මෝදු වෙන තුරු...
ඉඟුරුවලින් ලැබෙන නීරෝගි බව අත් විඳින්න Posted on May 29, 2021 දේශීය කුළුබඩු පිළිබඳ සිහිගන්වන විට වැදගත් ස්ථානයක් ඉඟුරුවලට හිමි වෙයි. ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ නැංවිය හැකි...
පුදුමයි ඒක් ඇත්තයි මුරුංගා දිව ඔසුවක් Posted on May 2, 2021 බොහෝදෙනා නොදැන සිටියද මුරුංගා යනු ඉතා ගුණදායක එළවළුවකි. මෙය විද්‍යාත්මකව හැඳින්වෙන්නේ මොරින්ගා ඔලිසේරා (Moringa Olisera)...
පැරැන්නන් දැන සිටි අපි නොදැන සිටි නිල් කටරොළු ගුණ Posted on May 2, 2021 සංස්කෘත භාෂාවේ අපරිජිතා, ගිරිකර්ණිකා, ගේ කුරනි යන නම්වලින් හා ඉංග්‍රීසි භාෂාවෙන් butterfly pea ලෙස හඳුනා...
සියලු කැස්සට බෙහෙත් මෙන්න.. Posted on May 2, 2021 සංඛනාද වෙදගෙවත්ත පූජ්‍ය ආනන්ද මෛත්රය නායක හාමුදුරුවන් වහන්සේට ලැබුණු බෙහෙත් වට්ටෝරු පොත් අතර වටිනාම පොත්...
අතපය රිදුණු පමණින් එය ආතරයිටිස් නොවෙයි… Posted on April 25, 2021April 25, 2021 ප්රශ්නය - සාමාන්‍ය ජනයා අතර අස්ථි රෝග වල ක්රමික වර්ධනයක් දකින්නට ලැබෙනවා. ඒ අතර වැඩිදෙනා...