පින්බර වස්සානයේ නිමාව Posted on November 19, 2021 තථාගතයන් වහන්සේගේ විනය ප්රඥප්තියක් අනුව වස් ශික්ෂා පදය සමාදන් වූ භික්ෂූහු වප් පුර පොහෝ දිනයෙහි...
සියහඬ අභිමානවත් අට වන කඩඉමේ Posted on October 20, 2021 දෑස් පෑදුවා. ඇස්දෙක වාගෙ බාලාගන්නවා. ඇහේ බබා වාගෙ රැක ගන්නවා. ඉන් ඇඟවෙන්නෙ සිරුරේ ඇති වටිනාම...
සිහින මැකී යන ලෝකය මිරිගුවකි – මහ රහතුන් වැඩි මග ඔස්සේ Posted on September 19, 2021September 19, 2021 සුන්දර වස්සානයේ තවත් සතියක් ගෙවී ගිහිල්ලා. වස්සානය දවසින් දවස ගෙවී යද්දී, අපේ උපසම්පදා භික්ෂු ජීවිතවල...
කවි ලොව නැණ කිරුළ පණ්ඩිත විමල් අභයසුන්දර Posted on September 11, 2021 දිවි සැරිය උපන්දිනය- 1921 සැප්තැම්බර් 17 දා දකුණේ බෙන්තර වලල්ලාවිට කෝරලයේ බලපිටියේ වැලිතොට වැල්ලබඩ...
රැජිණක් නොවූ රැජිණකගේ සමුගැන්ම Posted on September 11, 2021 දඹාන ආදිවාසිනායක වන්නිලැත්න්ගේ සදාදරණීය බිරිය වූ ඌරුවරිගේ හීන් මැණිකා පසුගියදා තම දිවිසැරිය නිමා කළාය. ඒ කලක් තිස්සේ...
එදා පත්තරෙන්… සුළෙඟ් සැලෙන ඉටි පහනක් සේ එළිය දුන් ඩයනා තවත් නැත Posted on September 2, 2021 බි්රතාන්යයේ ඩයනා කුමරිය හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වී පෙරේදා (31) ට වසර 24 ක් සම්පූර්ණ විය....
කරඬුවේ බර රජකමක් සේ රකින රාජා ගැන නොදත් කතා Posted on August 14, 2021 ශ්‍රී දළදා වහන්සේ උදෙසාත් සතර මහ දෙවිවරුන් වෙනුවෙනුත් ජූපෝපහාරයක් ලෙසින් වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ඇසළ...
මානව අයිතිවාසිකම් වෙනුවෙන් ඔලිම්පික් ක්‍රීඩා බිමෙහි සටන් Posted on June 28, 2021 1968 මෙක්සිකෝ ඔලිම්පික් උළෙලෙහි සමාරම්භයට දින දහයකට පෙර මෙක්සිකෝ ආරක්ෂක අංශ විසින්, ඔලිම්පික් උළෙල සඳහා...
කොක්කු……නයනසේන වන්නිනායක Posted on June 27, 2021June 27, 2021 බටහිර සිට හමා එන මේ සුළඟ බොල්ය. වියළිය. වරෙක මිහිතල ආසන්නයේ සෙමිනුත්, වරෙක උස් අහසේ...
විස්මිත ගුණ සපිරි වට්ටක්කා Posted on June 27, 2021 පෝෂණ ගුණයෙන් අනූන වට්ටක්කා ශ්‍රී ලාංකේය ගැමි බත්පතට සුලබව එකතු කරගන්නා එළවළුවකි. පැරැන්නන්ට එහි පෝෂ්‍ය...