සඳ සක්මන Posted on June 9, 2021 Category: Blog 433 Views °°°°°°°°°°°°° පිරුන සඳ අද රෑ පුරාවට එළිය දී සක්මන් කලා පුරන සෙනෙහස මෝදු වෙන තුරු කෙළෙසකද වග බල බලා හැරුන විට නුඹෙ වතට වත මගෙ පිදෙන බව නෙතු දෙක සළා වැසුන අයුරින් මුවා කරවිය සරසමින් සුදු සළු වළා බංඩාර රාජපක්ෂ : 09.06.2021