සඳ සක්මන Posted on June 9, 2021 Category: Blog 405 Views °°°°°°°°°°°°° පිරුන සඳ අද රෑ පුරාවට එළිය දී සක්මන් කලා පුරන සෙනෙහස මෝදු වෙන තුරු කෙළෙසකද වග බල බලා හැරුන විට නුඹෙ වතට වත මගෙ පිදෙන බව නෙතු දෙක සළා වැසුන අයුරින් මුවා කරවිය සරසමින් සුදු සළු වළා බංඩාර රාජපක්ෂ : 09.06.2021
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ සමාජ හා මානව විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර 3.46K Views