ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයේ කාලෝචිත හා උපායමාර්ගික සහයෝගය Posted on December 18, 2020 Category: News 410 Views සියලු දෙනා එක්ව අර්බුදයෙන් සුරක්ෂිත වීම සහ ආපසු වඩා හොඳින් ගොඩනැගීම සහතික වීම පිණිස COVID-19 සඳහා සූදානම් වීමේ සහ ප්‍රතිචාර දැක්වීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයේ කාලෝචිත හා උපායමාර්ගික සහයෝගය හිමිවේ.
අන්තර් මෝසම් තත්ත්වය සක්‍රීය නිසා අකුණු අනතුරුවලින් ආරක්ෂා වන්න -කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව 698 Views