ඇසින් දුටුවත් අතට අල්ලා ගන්නා තුරු විශ්වාස කරන්න එපා

ලංකාවේ පිටිසර ගමක ඉතා දක්ෂ වඩුවෙක් වාසය කෙළේය. ඔහුට ඉතා ලස්සන බිරියක්ද සිටියේය. වඩුවා වඩුකමට කොතරම් දක්ෂ වීද යතහොත් ගම්මානයේ හැම තැනකම ඔහු ගැන ප්රසිද්ධ විය. දක්ෂයකුගේ කීර්තිය ගමකට පළාතකට පමණක් සීමා වන්නක් නොවේ. ඉතා ඉක්මනින්ම

Date: 2018-09-15 22:45:44

වෙහෙස වෙනවා නම් විවේක ගන්න

අද කාලයේ පෙර අපරදෙදිග ලෝකයේ එක සේ ජනප්රිය බෞද්ධ යතිවරුන් අතර අජාන්බ්රහ්මවංසෝ හිමියන් ප්රමුඛයෙකි. කේම්බ්රිජ් සරසවියේ උපාධිධරයකු සේම කලක් ගුරු වෘත්තියේ නියැළුණු අජාන් බ්රහ්මවංසෝ හිමියන් බුදු දහම ගැන පැහැදී තම භික්ෂුවරයට

Date: 2018-07-25 12:18:09

සිරිපා මහ හිමේ මිනිසුන් නොගිය ඉසව්

සමනල රක්ශිතය යනු ලංකාවේ තිබෙන ජෛව විවිධත්වය සහ සොබා නිර්මාණ බහුලම ඉසව්ව වන අතර සමනල කන්ද යනු ශ්රී ලංකාවේ විශාල ජනතාවක් තරණය කර ඇති ලංකාවේ උසින් පස්වන ස්ථානයේ වැජඹෙන මීටර 2243 ක් පමණ උසැති කන්දකි. බුදුන් වහන්සේගේ සිරිපතුල පිහිට වූ

Date: 2018-07-07 17:32:34

නන්දනීය සුර අඟනක් දුටුවෙද මව ලෙස

...............................................................චන්ද්ර මණ්ඩලය දිදුලන මැදියම නෙතු පිස...මන්ද්ර සප්තකෙන් අමුනා කව් ගී අම රස..නින්ද නැතිව පුතු නලවන ගයමින හෙළ බස..නන්දනීය සුර අඟනක් දුටුවෙද මව ලෙස..ඉන්ද්ර චාපයේ ගින්නෙන් දැවුනත් මුළු වත..කන්ද අසල ගල්කොරියෙදි

Date: 2018-07-06 17:06:04

අටලෝ දහමට කම්පා නොවෙමු

මහා මංගල සූත්රයෙහි “ඵුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති’ අෂ්ඨ ලෝක ධර්මයන්ගෙන් මඬනා ලද්දා වු යම් පුද්ගලයකුගේ සිත කම්පා නොවේද? එය මංගල කරුණක් ලෙස භාග්යවතුන් වහන්සේ විසින් අවධාරණය කරනු ලැබ තිබේ.මෙහි අටලෝ දහම නම් ලාභ - අලාභ,

Date: 2018-05-31 02:03:48

පුන­රා­ග­ම­නය

මං එක මිනිහෙකුට විතරයි පණ වගේ ආදරේ කළේ. මං ඒ මිනිහව බැන්දෙ මගෙ අම්ම - අප්පටත් විරුද්ධව. මගෙ යුතුකම - වගකීම ඒ මිනිහගෙ දරුවො බලා - හදා ගන්න එක. මං ඒක අකුරටම කළා. ඔයාගෙ පර්යේෂණත් එක්ක ඔයා මකබෑවුණා. දැන්වත් කියන්ඩ - අවුරුදු විසිහතක්

Date: 2018-05-18 14:17:05

බක් මහේ සුළඟ මුසුව මිතුරු දමේ සුවඳ ගෙනෙන සකු­රා­මල

වසර පුරා ම කාර්ය බහුල ජීවිත ගත කරනා ජපන් ජාතිකයෝ නෑ මිතුරු සබඳතා වර්ධනය කර ගැනීමටත් සුහදශීලී ගුණය වඩවා ගැනීමටත් සකුරා නැරඹීමේ චාරිත්රය පවත්වති. ගං ඉවුරු දිගේ සකුරා මල්වලින් විසිතුරු වී ඇති දර්ශනයී ස්ථාන තෝරාගෙන නෑ හිත

Date: 2018-04-22 05:41:01

අළුත් අවුරුදු කෑම මේසය

අළුත් අවුරුද්ද ළං වෙද්දිම අපේ ගම්වලින් එන සුවඳක් තියෙනවා. ඒ තමයි කැවුම් කොකිස් බැදෙන සුවඳ. අළුත් අවුරුදු කෑම මේසයට සූදානම් කරන කෑම අතරේ මේ රස කැවිලි බැදෙන සුවඳින් මුළු ගම්මානයම නැහැවෙනවා. සිංහල ගෙදරක අවුරුදු කෑම මේසයේ

Date: 2018-04-12 12:45:47

අළුත් අවුරුදු කෑම මේසය

අළුත් අවුරුදු කෑම මේසයඅළුත් අවුරුද්ද ළං වෙද්දිම අපේ ගම්වලින් එන සුවඳක් තියෙනවා. ඒ තමයි කැවුම් කොකිස් බැදෙන සුවඳ. අළුත් අවුරුදු කෑම මේසයට සූදානම් කරන කෑම අතරේ මේ රස කැවිලි බැදෙන සුවඳින් මුළු ගම්මානයම නැහැවෙනවා. සිංහල ගෙදරක

Date: 2018-04-12 12:42:15

අලුත් අවුරුදු උදාව හා බැඳුණු අපූරු චාරිත්‍ර

ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! කැවුම් කොකිස් සුවඳින් පිරුණු, කොහෝ නාදය සෑම දෙසින්ම ඇසෙන මේ සුන්දර කාලය සිංහල අලුත් අවුරුදු කාලය අපි සැමගේ ප්රියතම කාලයයි. මේ කාලයට අවුරුදු කෑම වලින් හා නිවසට පැමිණෙන නෑදෑ

Date: 2018-04-12 02:19:04
© 2018 Siyahanda Radio - All Rights Reserved
Site by: iSoft Lanka